Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියෙන් අක්කර 450 ක මිරිස් වගාකිරීමට තීරණයක්  

Add comments

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේදී අක්කර 450 ක මිරිස් වගාකිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය මිරිස් රට තුළම නිෂ්පාදනය කරගැනීම සදහා මෙම වසරේදී තවත් බිම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්  3 ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරාගෙන මිරිස් වගා කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබෙනවා.

ඒ යටතේ කිලිනොච්චි, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්වල අක්කර 450 ක් අලුතින් වගාකෙරෙනවා.

මෙම ව්‍යාපෘතියෙන් වියළි මිරිස් මෙට්‍රික් ටොන් 3600 ක ප්‍රමාණයක් අපේක්ෂිතයි.

 

 

The post කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියෙන් අක්කර 450 ක මිරිස් වගාකිරීමට තීරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG