Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසලේදී බිම ඇද වැටී දැරියක් මරුට  

Add comments

පුත්තලම – මනගුණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුවියක් තම පාසල තුළදී ඇද වැටී අද මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පාසලේ සීනුව නාද වීමෙන් පසු ආගමික වතාවත් සඳහා පන්ති කාමරයේ සිට ක්‍රීඩා පිටිය දෙසට දිව යද්දී දැරිය බිම ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.

ඇය පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය දැරිය පුත්තලම, මනගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි දැරියකි.

The post පාසලේදී බිම ඇද වැටී දැරියක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG