Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවට බලපෑ ඉයන් සුළි කුණාටුවෙන් අසූවකට අධික පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවට බලපෑ ඉයන් සුළි කුණාටුවෙන් අසූවකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඉයන් සුළි කුණාටුවෙන් වැඩිම හානියක් සිදුව ඇති ප්‍රදේශයන් වෙත ඉක්මන් සහනාධාර ලබා දීමට ප්‍රාන්ත රජයන් කටයුතු කර ඇති බව ඇමෙරිකා රජය නිවේදනය කරනවා. කෙසේ වුවද සුළි කුණාටුවෙන් ආපදාවටපත්වූ පුද්ගලයන්ට ප්‍රතිචාර දැක්වීමේදී දැඩි ප්‍රමාදයක් සිදුව ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. පැයට කිලෝමීටර 249ක ප්‍රභලත්වයෙන් යුතුව හමාගිය ඉයන් 4 වන කාණ්ඩායේ සුළි කුණාටුවක් ලෙසයි හැදින් වෙන්නේ. මේ අතර ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ හානියට පත්වූ ප්‍ර දේශ නිරීක්ෂණය සදහා ජනාධිපති ජෝ බයිඩ්න් හා ආර්යාව පැමිණීමට නියමිත බවද සදහන්.

 

 

 

The post ඇමෙරිකාවට බලපෑ ඉයන් සුළි කුණාටුවෙන් අසූවකට අධික පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG