පාසල් සිසුන්ට භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ලබන වසරේ සිට පළමු ශ්‍රේණියේ පටන්ම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව කියාසිටියේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් පළකළා.
The post 2023 සිට පළමු ශ්‍රේණියේ සිටම භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment