Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානයේ බැංකු අවධානම් තත්වයට  

Add comments

පකිස්ථානයේ බැංකු අවධානම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරනවා.

මූඩිස් ආයෝජන සේවා ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්ථාන බැංකු 05ක් ඔවුන්ගේ දිගුකාලීන බැංකු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ බී3 සිට පහළ ශ්‍රේණයකට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රජයේ දායකත්වයෙන් ප්‍රතිලාභ ලබන පකිස්තාන බැංකුවලට මෙය දැඩි ලෙස බලපා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post පකිස්ථානයේ බැංකු අවධානම් තත්වයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG