Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි  

Add comments

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා.

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකදී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගියදායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි ප්‍රදාන සැකකරු අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය මහජන සහාය පතන්නේ.

ජයගොඩගේ දෝන සංජීව ලක්මාල් නැමැති මොහු 39 හැවිරිදි අයෙක්.

අංක 10 මහින්දාරාම පාර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ ඔහු‌ගේ ලිපිනයයි.

ඔහු පිළිබඳ තොරතුරු ඇතොත් දැනුම් දෙන ලෙස පොලීසිය දුරකතන අංක තුනක් හදුන්වාදී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ – 0718591608

සහකාර පොලිස් අධිකාරී ගම්පහ – 0718591610

ස්ථානාධිපති මිනුවන්ගොඩ – 0718591612

The post මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG