චිලී රාජ්‍ය ඊස්ටර් දූපත්හි පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු ප්‍රතිමා ලැව්ගින්නකට හසුවී තිබෙනවා.
ඇතැම් ප්‍රතිමා ආපසු යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන පරිදී විනාශයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රාග් ඓතිහාසික යුගයන්ට අයත්වන ප්‍රතිමා දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙහි තිබෙනවා. මෙය චිලී රාජ්‍යෙය් මෙන්ම ලෝක උරුමයක් වශයෙනුයි සැලකෙන්නේ. පොලිනීසියානු ගෝත්‍රික ජනතාව මෙම ප්‍රතිමා නිර්මාණය කරන්නට ඇතිබවටයි විශ්වාස කෙරෙන්නේ. ලැව් ගින්නෙන් අක්කර 148ක් පමණ විනාශ වී තිබුණා.
The post චිලී රාජ්‍යයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු ප්‍රතිමා ලැව්ගින්නකට හසුවෙයි appeared first on ITN News.
Post a Comment