Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝප් කමිටුවේ නව සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කෙරේ  

Add comments

පොදු ව්‍යාපාර පිළිබද  කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කර සිටිනවා.

කෝප් කමිටු  සභාපති ධුරය  සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා. කමිටු සාමාජිකයන් අතර පැවති එම ඡන්දයෙන් ඡන්ද 15 ක් ලබාගනිමිනුයි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපති ධුරයට පත්ව ඇත්තේ. සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා  ඡන්ද 7 ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post කෝප් කමිටුවේ නව සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG