Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව අල්ලා ගත් ප්‍රදේශ නැවත අල්ලා ගැනීමට යුක්රේන හමුදාව කටයුතු කරන බව යුක්රේන ජනපති කියයි  

Add comments

යුක්රේනයේ ප්‍රදේශ කිහිපයක් තම රාජ්‍යයට ඈදා ගැනීමට රුසියාව කටයුතු කළද එලෙස ඈදා ගත් ඇතැම් ප්‍රදේශ ආපසු අල්ලා ගැනීමට යුක්රේන හමුදා කටයුතු කරමින් සිටින බව යුක්රේන ජනාධිපතිවරයා පැවසුවා.

පසුගියදා රුසියාවට ඈදා ගත් යුක්රේනයේ කෙර්සන් ප්‍රාන්තයේ ගම්මාන කිහිපයක් ආපසු අල්ලා ගැනීමට සිය හමුදා සමත් වූ බවයි යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පැවසුවේ. කෙසේ වෙතත් මෙම ප්‍රදේශ රුසියාවට ඈදා ගැනීමට අදාළ අවසන් ලේඛනවලටද අත්සන් තැබීමට රුසියා ජනාදිපති ව්ලැඩිමිර් පුටින් කටයුතු කළා. යුහාන්ස්ක්, ඩොනෙස්ට්ක්, මරියුපොල්, කෙර්සන් ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙලෙස රුසියාවට ඈදා ගැනීම සිදු වුණා.

 

 

The post රුසියාව අල්ලා ගත් ප්‍රදේශ නැවත අල්ලා ගැනීමට යුක්රේන හමුදාව කටයුතු කරන බව යුක්රේන ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG