Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සනත් නිශාන්තට වරෙන්තු  

Add comments

 

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කළා.

**ඩබ්*විසිආර්*

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය ඉකුත්දා සිතාසි නිකුත් කර  තිබුණා. එහෙත් සනත් නිශාන්ත මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියෝග කළා. කෙසේ වුවත්  සනත් නිශාන්ත මහතා මේ වන විට අධිකරණයට පැමිණ තිබෙන බවයි එහි සිටි අප නියෝජිතයා වාර්තා කළේ.

 

 

The post සනත් නිශාන්තට වරෙන්තු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG