Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සැළකිලිමත් වන්න  

Add comments

අයහපත් කාලගුණයත් සමග අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී විශේෂයෙන් සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා. මාර්ග අදුරු තත්ත්වයක් පැවතීම හේතුවෙන් වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වාගෙන යන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එසේම දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි වාහන පැයට කිලෝමීටර් 60 වේග සීමාවේ පවත්වාගෙන යන ලෙස ද ඉල්ලීමක් කරනවා.

The post අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සැළකිලිමත් වන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG