පොල් වගාවට බලපා ඇති සුදු මැස්සා රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
පොල් වගාවට හානි කරන සුදු මැස්සා මේ වන විට ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වී ඇති බව පොල් සංවර්ධන නිලධාරීන් පවසනවා.
කෘමි සත්වයා බිත්තර දැමීම හේතුවෙන් ඉන් පිටවන ශ්‍රාවය පොල්කොල මත පැතිර ගොස් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වන බවයි පරික්ෂණවලදී තහවුරු වී ඇත්තේ.
The post පොල් වගාවට බලපා ඇති සුදු මැස්සා රෝගය පාලනයට පියවර appeared first on ITN News.
Post a Comment