Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක්  

Add comments

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට වසර එකොළහක සිරදඩුවම් නියම කර තිබෙනවා.

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමී එරෙහිව අපරාධ හා මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ එරට අපරාධ අධිකරණයේ නඩු පවරා තිබුණා. එම චෝදනාවලට ඔහු වරදකරුවීම හේතුවෙනුයි වසර 11ක සිරදඩුවම් නියම කෙරුණේ. ඊට අමතරව ඇමෙරිකා ඩොලර් මිලියන 5ක දඩමුදලක් ද නියමකර තිබෙනවා. කෙසේ වුවද එම සියලු චෝදනාවලට ඔහු වරදකරු නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ. රජයේ මුදල් අවභාවිතා කිරිම යන චෝදනාවට වරදකරුවීමෙන් 2019 වසරේදි ද ඔහු වසර 05කට සිරගත කෙරුණු අතර ඇමෙරිකා ඩොලර් මිලියන 05ක දඩමුදලකට ද යටත් කෙරුණා. 2018 වසරේ පැවති ජනාධිපතිවරනයෙන් ඔහු පරාජයට පත් වු අතර ලබන වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බට නිවේදනය කර තිබෙනවා.

 

 

 

The post මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG