Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ  

Add comments

අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ඇතුලු ප්‍රවාහන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය ගමන් වාර තුනක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

කොළඹ,  බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර තිබෙනවා. බදුල්ල කොළඹ විශේෂ නත්තල් දුම්රියද අවලංගු කර ඇති අතර නානුඔයෙන් ඉහළට දුම්රිය ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ පස්කදු කඩා වැටීම් ඇතුලු මාර්ග අවහිර වීම හේතුවෙන්.

The post අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG