Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීනයේ ගංවතුරෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පිලිපීනයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අධික වර්ෂාපතනය හේතුවෙන් හට ගත් ගංවතුර තත්ත්වයත් සමග පිලිපීනයේ ස්ථාන රැසකට බලපෑම් එල්ල වුණා.

මේ හේතුවෙන් පුද්ගලයින් හතළිස් පන්දහසක් පමණ අවතැන් වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ගංවතුර හේතුවෙන් පුද්ගලයින් විසිතුන් දෙනෙකු මේ වන විට අතුරුදන් වී තිබෙනවා.

ප්‍රදේශ රැසකට විදුලියද විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ස්ථානවල නායයාම් ද වාර්තා වුණා.

 

 

The post පිලිපීනයේ ගංවතුරෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG