Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌවට සිහින් වැසි වාර කිහිපයක්  

Add comments

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළඟ : දිවයිනවටාවනමුහුදුප්‍රදේශවලසුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (25-35) පමණවේ.

මුහුදේ ස්වභාවය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-12-28
නගරය උෂ්ණත්වය(සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 30 22 95 65 සිහින් වැසි වාර කිහිපයක්
මඩකලපුව 28 23 95 75 සිහින් වැසි වාර කිහිපයක්
කොළඹ 30 22 90 70 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 29 23 95 75 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 30 24 95 75 සිහින් වැසි වාර කිහිපයක්
මහනුවර 27 21 95 60 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 20 11 90 65 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 32 22 90 65 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 29 24 95 75 සිහින් වැසි වාර කිහිපයක්
මන්නාරම 30 23 95 80 සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

The post උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌවට සිහින් වැසි වාර කිහිපයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG