Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල 3ක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බැලුවා.

කිලෝමීටර් 350ක දුරක් ගමන් කළ හැකි මෙම මිසයිල තුළින් විශාල ප්‍ර දේශයක් ආවරණය කෙරෙනවා. මේ අනුව උතුරු කොරියාව 2022 වසර වැඩිම මිසයිල තොගයක් අත්හදා බැලූ වසර ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ.

එමෙන්ම ඊයේ අත්හදා බැලූ මිසයිල පතිතවන ආකාරය දකුණු කොරියාවේ හා ජපානයේ ආරක්ෂක අංශ නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව මෙම අත්හදා බැලීම් දකුණු කොරියාව හා ජපානය දැඩි ලෙස හෙලාදුටුවා.

 

 

 

 

The post උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිල 3ක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG