Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි ප්‍රාන්ත රජය ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස දන්වයි  

Add comments

දිල්ලි ප්‍රාන්ත රජය ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස දන්වා තිබෙනවා.

දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ යාම මේ තත්ත්වයට හේතුවී තිබෙනවා. ඊයේ දිනයේ දිල්ලි අගනුවර වායු ගුණාත්මක දර්ශකය 399 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ හේතුවෙන් දිල්ලියේ ගල් අගුරු ඇතුළු අනුමත නොකළ ඉන්ධන භාවිතා කරන කර්මාන්ත ශාලා වසා දමන ලෙසත් එසේ වසා නොදමන කර්මාන්ත ශාලාවලට විරුද්ධව ඉහළ දඩ මුදලක් පැනවීමට ද දිල්ලි ප්‍රාන්ත රජය කටයුතු කළා.

වායු දූෂණය අවම කර ගැනීම සදහා දිල්ලියට ට්‍රක් රථ ඇතුළුවීම වැළැක්වීම ඉදිරියට සිදුකරන බව වාර්තා වනවා.

 

 

 

The post දිල්ලි ප්‍රාන්ත රජය ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස දන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG