Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් රැඳවුම් භාරයට  

Add comments

ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් දින 30ක රැදවුම් භාරයට යොමුකර තිබෙනවා.

ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඇන්ඩෘෘ ටේට් ප්‍රසිද්ධව ඇත්තේ අන්තර්ජාලය තුළ විශේෂ මත පළකරන්නෙක් වශයෙනුයි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඇන්ඩෘෘ ටේට් අත්අඩංගුවට ගැනුණේ මිනිස් වෙළදාම සහ අපචාර ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.

රුමේනියා පොලිසිය ප්‍රකාශ කරන්නේ ඇන්ඩෘෘ ටේට් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පවත්වාගෙන ගිය බවට සාක්ෂි ඇති බවයි.

 

 

 

The post ජනප්‍රිය සමාජ මාධ්‍ය තරුවක් වන ඇන්ඩෘෘ ටේට් රැඳවුම් භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG