Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා සිදුකළ මෙහෙයුමක් අතරතුරදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළත්. පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් සැකකරුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ නිවසක සිටි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සිද්ධියෙන් සියලු ඕස්ට්‍රේලියානුවන්ගේ හදවත් කම්පාවට පත්ව ඇති බවයි.

 

 

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG