Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්  

Add comments

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම සංවිධානයෙන් ඉල්ලීමක් කළා. ඒ සංහිදියාව සදහා සාමය පතුරුවන්නන්ගේ සමුළුව අමතමින්.

විශ්ව සංහිදියාව සදහා සාමය පතුරුවන්නන්ගේ ජාත්‍යන්තර සමුළුව කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වුනා. එය ලබන 16 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මහර්ෂි අරවින්ද් පදනම සහ එත්නික් පදනම එක්වයි එය සංවිධාන කර ඇත්තේ. සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ලෝක නායකයින්ට මානව වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ හැකි බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක්ද සමුළුව එක්ව සිටියා.

 

 

The post එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG