Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන ස්ටෙෆන් සියදිවි හානි කර ගනී  

Add comments

ලොව පුරා ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන ස්ටෙෆන් ට්විච් සියදිවිහානි කර ගත්තා.

ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර හෝටල් කාමරයක් තුළ දියි ඔහුගේ වෙඩි වැදුණු සිරුර හමුවී තිබෙන්නේ.

මෙය සියදිවිහානි කර ගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු මියයන විට ඔහු 40 වියේ පසු වුණා. සෝ යු තින්ක් යු කැන් ඩාන්ස් හරහා ඔහු  වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටියා. එමෙන්ම එමී සම්මාන සදහා ද වන ස්ටෙෆන් ට්විච් කිහිපවරක්ම නිර්දේශ වුණා.

 

 

The post ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වන ස්ටෙෆන් සියදිවි හානි කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG