Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියාවේ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි  

Add comments

මැලේසියාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

මැලේසියාවේ ක්වලාලම්පූර් අග නුවරට උතුරින් වු කඳුකර ප්‍රදේශයක පිහිටි කඳවුරු භූමියකයි මෙම නායයාම සිදු වී තිබෙන්නේ. නායයාම් සිදුවන විට කඳවුරු භූමියේ සියදෙනෙකු පමණ රැඳීසිට තිබෙනවා. සිද්ධියෙන් පසුව දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර 31 දෙදෙනෙකු බේරා ගෙන තිබෙනවා. මේ වන විටත් සිද්ධියෙන් අතුරන්දන් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 51ක්. කඳවුරු භූමියට අඩි 100කින් පමණ වු බෑවුමකින් මෙම නායයාම ආරම්භව තිබෙනවා.

 

The post මැලේසියාවේ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG