Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව නව ආයුධයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව තමන් නව ආයුධයක් සඳහා සාර්ථක අත්හදා බැලීමක් සිදුකළ බව නිවේදනය කර තිබෙනවා.

උතුරු කොරියාව මෙලෙස අත්හදා බලා ඇත්තේ අධි තෙරපුම් ඝණ ඉන්ධන මෝටරයක්. න්‍යෂ්ටික අවි සහ මිසයිල වැඩසටහන වේගවත් කිරිම සඳහා මෙම අත්හදා බැලීම කල බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන්ගේ මේ අත්හදා බැලීම වඩාත් ස්ථායී හා අනතුරුවලින් අඩු ඝණ ඉන්ධන මිසයිල සෑදීම සඳහා වැදගත්වන බවයි පැවසෙන්නේ. උතුරු කොරියානු නායකය කිම්ජොන් උන් මෙම අත්හදා බැලීම බලා සිටින ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

 

 

 

The post උතුරු කොරියාව නව ආයුධයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG