Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ ලිපි ලේඛන රැසක් අන්තර්ජාලයට  

Add comments

ඇමෙරිකාව ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ ලිපි ලේඛන රැසක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ධවල මන්දිරයේ නියෝගයකට අනුවයි මෙම ලේඛණ ප්‍රථම වතාවට බාහිර සාමාජයට නිකුත් කෙරුණේ. කෙනඩි ඝාතනය සම්බන්ධව ප්‍රකාශන 13173ක් මෙලෙස අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. එක්සත් ජනපද ලේඛණාගාරය පවසන්නේ තවත් ලේඛණ 515ක් විවෘත නොකරන බවයි. 1963 වසරේදී ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වු ජෝන් එෆ් කෙනඩි ඝාතනය කලේ කලින් සෝවියට් සංගමයේ ජිවත්වු එක්සත් ජනපද පුරවැසියෙනු වන ලී හාවි ඔස්වල්ඩ් විසින්. අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු ඩලාස් පොලිස් මුලස්ථානය තුළම ඔහුව ඝාතනය කොට තිබුණා.

 

 

The post ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ ලිපි ලේඛන රැසක් අන්තර්ජාලයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG