Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය හෙද වර්ජනය තවදුරටත්  

Add comments

බ්‍රිතාන්‍ය හෙද වර්ජනය තවතමත් ක්‍රියාත්මකයි.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම හෙද වර්ජනය තවමත් ක්‍රියාත්මක බව වාර්තා වනවා. එංගලන්තය , වේල්සය සහ උතුරු අයර්ලන්තය පුරා හෙද හෙදියන් දස දහස් ගණනක් වර්ජන ක්‍රියාදාමයකට එළඹ තිබෙනවා. බ්‍රිතාන්‍ය රාජකීය හෙද විද්‍යාලයේ නිලධාරීන් 19%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් තමන්ට ලැබීමට තිබූ වැටුප් වර්ධකය නොලැබීමත් මෙම වර්ජනයට හේතුවූ බව බ්‍රිතාන්‍ය හෙද සංගම් පවසනවා.

 

The post බ්‍රිතාන්‍ය හෙද වර්ජනය තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG