Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 6කට බලපෑම්  

Add comments

ඇමෙරිකාවේ ප්‍රාන්ත 6කට බලපා ඇති කුණාටු තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත 6ක විදුලිය ඇනහිට තිබෙනවා. දස දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ලුසියානා ප්‍රාන්තයේ කුණාටු තත්ත්වය හේතුවෙන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇමෙරිකාවෙන් ලැබෙන වාර්තා අනුව විදුලිය ඇනහිටීම හැටදහසක ජනතාවකට බලපා තිබෙනවා. තවත් ප්‍රාන්ත කිහිපයක ජනතාව අධික හිම පතනය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සිට පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

 

 

 

The post කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 6කට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG