Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්  

Add comments

රුසියාවෙන් යුක්රේනයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව විසින් යුක්රේනයට මිසයිල 60ක් එල්ල කරමින් ප්‍රහාර දියත් කර ඇති බවයි. මේ අතර ඩ්‍රෝන ප්‍රහාරයක්ද සිදු කර තිබෙනවා. කිව් අගනුවරට උතුරින් හා දකුණින් වු ප්‍රදේශවලටත් කර්සන් හා කර්කිව් ප්‍රදේශවලට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් අනතුරුව කර්සන් හා කර්කිව් නගරවල විදුලි සහ ජල සැපයුමට බාධා එල්ල වී ඇති අතර ප්‍රහාරවලින් මේ වන විට දෙදෙනෙකු මිය ගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG