Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 76ක්  

Add comments

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 76ක් එල්ල වී තිබෙනවා.

රුසියානු ප්‍රහාරවලින් පසුව යුක්‍රේනයේ දෙවන ප්‍රධාන නගරය වන කර්කිව් නගරයට දැඩි හානියක් සිදුව තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් නගරයට විදුලිය සහ ජල පහසුකම් අහිමි වී තිබෙනවා. යුක්‍රේනය චෝදනා කරන්නේ රුසියාව තම බලශක්ති හා ජල මූලාශ්‍ර ඉලක්ක කරගෙන මෙම මිසයිල ප්‍රහාර එල්ල කරන බවයි. රුසියාව යුක්‍රේනයට එල්ල කර ඇති මිසයිල කෘෘස් මිසයිල බවත් ඊට අමතරව ඩ්‍රෝන ප්‍රහාරයක්ද මේ නගර වෙත එල්ල කර ඇති බව වාර්තා වනවා.  කිව් අගනගරයට පමණක් ඊයේ දිනයේදී මිසයිල ප්‍රහාර 40 ක් එල්ල වී තිබෙනවා.

 

 

The post රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 76ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG