Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියාවේ නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට  

Add comments

මැලේසියාවේ ඊයේ දිනයේ සිදුවූ නාය යෑමෙන් මිය ගිය සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැලේසියාවේ කඳුකර ප්‍රදේශයක තිබූ කඳවුරු භූමියක සිදුවූ නාය යාමකිනුයි මෙම අනතුර සිදුවූයේ. මිය ගිය 21 දෙනාගෙන් 12 දෙනෙකු කාන්තාවන් වන අතර පස් දෙනෙකු ළමුන් වනවා. ගලවා ගැනීමේ සේවකයන් 400ක් පමණ යොදාගෙන තවමත් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. කඳවුරු භූමියේ කළමනාකරුවන් පවසන්නේ ඊයේ දිනයේ ළමුන් 30ක් සහ වැඩිහිටියන් 51ක් මෙහි නවාතැන් සඳහා ලියාපදිංචිව සිටි බවයි.

 

 

 

 

 

 

 

The post මැලේසියාවේ නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG