Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කරයි  

Add comments

ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කිරීමට තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර 5ක කාලයතුලදී මෙලෙස ආර්ක්ෂක වැය දෙගුණ කිරීමට යොජිතයි. ජපානය සාමකාමීත්වය මුල්කරගත් රටක් ලෙස දෙවන ලෝක  යුද්ධයෙන් පසුව ක්‍රියාත්මක වනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂක වැය සදහා අතිවිශාල මුදලක් වෙන් කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද ජපානය තුළ ක්‍රියාත්මක වුනා. ඉදිරි සැලැස්ම යටතේ ජපානය දිගුදුර මිසයිල මිලදී ගැනීමට ද සැලසුම්කර තිබෙනවා.

 

 

 

 

The post ජපානය සිය ආරක්ෂක වැය දෙගුණ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG