Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය නව මැතිවරණ නීති කිහිපයක් සම්මත කර ගනී  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය නව මැතිවරණ නීති කිහිපයක් සම්මත කරගෙන තිබෙනවා.

සාමකාමී ලෙස බලය හුවමාරු කිරීම පහසු කිරීම  සඳහායි මෙම මැතිවරණ නීති හදුන්වා දී ඇත්තේ. 2020 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා බලය අත්හැරීමට මැලිකමක් දැක්වීම නිසා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට අවශ්‍ය විධිවිධාන නව නීති මගින් හදුන්වා දී තිබෙනවා. මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළේ ඇමෙරිකා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම නීති බෙහෙවින් වැදගත් වන බවයි.

 

 

 

The post ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය නව මැතිවරණ නීති කිහිපයක් සම්මත කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG