Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති අධික හිම පතනය නිසා මිලියන 200 කට වැඩි ජනතාවකගේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා මේ වන විට පුද්ගලයන් දොළොස් දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. උත්සව සමයේ මෙම තත්ත්වය ඇතිවීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති කර තිබෙනවා. ලක්ෂ 15 කට වැඩි ජනතාවකට විදුලි බලයද අහිමි වුණා. තවත් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කැනඩාවටද මෙම අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.

 

 

The post ඇමෙරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG