Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට  

Add comments

හලාවත තොඩුවාව ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය වයස අවුරුදු 11 ක පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මිය ගියා.

මිතුරන් 4 දෙනෙකු සමඟ දිය නාමින් සිටියදී එකවරම සැඩපහරට හසුවී මෙම දරුවා දියඹට ගසාගෙන ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව මෙම දරුවා බේරාගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුණා.

 

 

 

The post මුහුදේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG