Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැය 10යේ ලයිට් කැපිල්ල බොරුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි  

Add comments

ඇතැම් වෘත්තීය සමිති පැය 10 ක විදුලි කප්පාදුවක් වන බවට සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ගල් අගුරු ලැබීමේ ප්‍රමාදයන් හේතුවෙන් දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව පැය 8 ක් 10 ක් දක්වා දීර්ඝ විය හැකි බවයි ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය සදහන් කළේ.

මේ අතර ලංකා ගල්අගුරු සමාගම සදහන් කළේ අවශ්‍ය තරම් ගල් අගුරු මේ වන විට ඇණවුම් කර ඇති බවයි

දීර්ඝ විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් වන ප්‍රචාර අසත්‍ය බව  අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

The post පැය 10යේ ලයිට් කැපිල්ල බොරුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG