Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට  

Add comments

ජපානයේ දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාධිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති වෛරස ආසාධිතයින් සංඛ්‍යාව දෙලක්ෂ දහසයදහසකට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් අසූහත්දහසක් / ඇමෙරිකාවෙන් තිස්හයදහසක් හා බ්‍රසීලයෙන් තිස්හත්දහස් ලෙස වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේ දි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ද ජපානයේ. ගතවු පැය 24ට එරටින් වාර්තා වන කොරෝනා මරණ 415ක් සමග ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහය ලක්ෂ අනු එක්දහස ඉක්මවා ගියා.

හමුවී ඇති සමස්ත වෛරස ආසාධිතයින් සංඛ්‍යාව හැටහය කෝටි තිස්තුන් ලක්ෂ තිස් හතරදහසකට ආසන්නයි.

 

 

 

The post ජපානයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG