Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු කෝටිපති ව්‍යාපාරික පවෙල් ඇන්ටෝව් සංචාරයක් අතරතුරදී ජීවිතක්ෂයට  

Add comments

රුසියානු කෝටිපති වෙළෙද ව්‍යාපාරිකයෙක් වන පවෙල් ඇන්ටෝව් ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රුසියාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් ලෙසයි ඔහු සැලකෙන්නේ.

පවෙල් ඇන්ටෝව් ඉන්දියාවේ ඔඩීෂා හෝටලයක දෙවැනි මහලෙන් බිමට වැටී ඇති බවයි ඉන්දීය පොලීසිය සදහන් කරන්නේ. ඔහු සමග ඉන්දියාවේ සංචාරයට එක්ව සිටි ඔහුගේ මිතුරාද ඊට දින දෙකකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පසුගිය කාලයේ දී රුසියා යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පවෙල් ඇන්ටෝව් විවේචනය කිරීම හේතුවෙන් රුසියානු බලධාරීන්ගේ උදහසට ලක්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

The post රුසියානු කෝටිපති ව්‍යාපාරික පවෙල් ඇන්ටෝව් සංචාරයක් අතරතුරදී ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG