Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමන්ට එරෙහි මිල සීමාවන්ට එකඟ වූ රටවලට තෙල් නොදීමට රුසියාව දැඩි තීරණයක  

Add comments

රුසියාවට එරෙහිව බොර තෙල් හා ස්වභාවික ගෑස් සඳහා පැනවූ මිල සීමාවට එකඟවූ රටවල් සහ සමාගම් සඳහා තෙල් අලෙවි නොකිරීම රුසියාව තීරණය කර තිබෙනවා.

ජී7 රටවල් , බටහිර රටවල් සහ යුරෝපා සංගමය රුසියාවේ බොර තෙල් බැරලයක් සඳහා ඩොලර් 60ක මිල සීමාවක් පනවනු ලැබුවා.

කෙසේ වෙතත් රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ පෙබරවාරි පලමුවනදා සිට ජූලි පළමුවනදා දක්වා මාස 5 ක කාලයක් බොරතෙල් නිකුත් නොකරන බවයි.

කෙසේ වෙතත් තහනමට යටත්ව රුසියා ජනාධිපතිවරයාගේ විශේෂ අවසරයක් සහිතව එම රටවලට බොර තෙල් සැපයීමේ හැකියාව ලබාදී තිබෙනවා.

 

 

The post තමන්ට එරෙහි මිල සීමාවන්ට එකඟ වූ රටවලට තෙල් නොදීමට රුසියාව දැඩි තීරණයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG