Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඌව පරණගම ඉඩමක තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ  

Add comments

ඌව පරණගම අඹගස්දෝව උමා ඇළ ප්‍රදේශයේ ඉඩමක තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඌව පරණගම උමා ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 84හැවිරිදි විශ්‍රාමික තැපැල් සේවකයෙක්.

මොහු නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර නිවසේ නොදුටු නිසා අසල්වැසියන් ඒ පිළිබඳ සොයා බලා තිබෙනවා. එහිදීයි ඔහු අදාළ ඉඩමේ වැටී සිටිනු දැක ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ කණ පිටුපස තුවාල සිදුව ඇති බව දැකගැනීමට හැකි වුණා.

මෙම සැකකටයුතු මරණය පිළිබද අඹගස්දෝව පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

 

The post ඌව පරණගම ඉඩමක තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG