Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව රුසියානු කුලී හමුදා කණ්ඩායම්වලට ආයුධ ලබා දෙන බවට ඇමෙරිකාවෙන් චෝදනා  

Add comments

උතුරු කොරියාව රුසියානු කුලී හමුදා කණ්ඩායම්වලට ආයුධ ලබා දෙන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

ධවල මන්දිරය චෝදනා කරන්නේ රුසියානු කුලී හමුදා කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායමට උතුරු කොරියාවෙන් මෙලෙස මිසයිල සහ රොකට් ලබාදීමට කටයුතු කර ඇති බවයි. වැග්නර් කණ්ඩායමේ විසිදහසක් පමණ රුසියාවට පක්ෂපාතීව යුක්රේනයේ මෙහෙයුම්වල නිරත වනවා. ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ මෙම ආයුධ ලබාදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝනය කර ඇති බවයි. ඒ නිසා වැග්නර් කණ්ඩායමට එරෙහිව සම්බාධක ප්‍රකාශ කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

 

The post උතුරු කොරියාව රුසියානු කුලී හමුදා කණ්ඩායම්වලට ආයුධ ලබා දෙන බවට ඇමෙරිකාවෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG