Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කරයි  

Add comments

බලශක්ති අර්බුදය හමුවේ ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කර තිබෙනවා.

යුරෝපා සංගමයට අයත් රටවල් 27 ක් ගෑස් මිල පාලනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ. යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් යුරෝපයට ගෑස් සැපයීම පාලනය කිරීමට රුසියාව කටයුතු කිරීමත් සමග යුරෝපයේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එම තත්ත්වය පාලනය කිරීමටයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ. මෙම මිල පාලනය ලබන වසරේ පෙබරවාරි 15 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

The post ගෑස් මිලට පාලන මිලක් ගෙන ඒමට යුරෝපා සංගමයට අයත් රටවල් තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG