Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා යළි හිස ඔසවයි  

Add comments

ගතවු පැය 24ට ජපානයේ හමුවු කොරෝනා වෛරස ආසාධිතයින් එක්ලක්ෂ හැත්තෑහත්දහස් හයසිය හැටදෙකත් සමඟ එරට සමස්ත වෛරස ආසාධිතයින් සංඛ්‍යාව දෙකෝටි අසූඑක්ලක්ෂය ඉක්මවා ගියා.

ඊයේ දිනයේදි ලොව පුරා රටවල් 228කින් හමුවි ඇති වෛරස ආසාධිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 783ක්. දකුණු කොරියාවෙන් හැටහයදහසක් , ප්‍රංශයෙන් හතලිස්දහසක් හා හොංකොං රාජ්‍යෙයන් විස්එක්දහසක් ලෙස ඊයේ දිනයේ දි වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත වෛරස ආසාධිතයින් සංඛ්‍යාව හැටහය කෝටි පහලොස් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හැටහය ලක්ෂ අසූ පන්දහස් දෙසිය අසූපහක්.

 

 

 

The post කොරෝනා යළි හිස ඔසවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG