Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුදුස්සෙක් සොයාගත්තොත් ට්විටර් CEO තනතුරෙන් ඉල්ලා අස්වෙනවා – ඉලොන් මස්ක්  

Add comments

ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙක් සොයාගැනීමට හැකි වුවහොත් තමන් ට්විටර් සමාගමේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉලොන් මස්ක් පවසනවා.

පසුගියදා ට්විටර් සමාගම මිලදී ගැනීමට ඉලොන් මස්ක් කටයුතු කළ අතර ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කරමින් සිටිනවා.

ඉන් ඉවත්විය යුතුද යන්න පිළිබද මත විමසුමක් ද මස්ක් සිදුකළා. ඒ ට්විටර් පරිශීලකයින් යොදා ගනිමින්.

එහිදී සියයට 57.5 ක් ඉලොන් මස්ක් තම තනතුරෙන් ඉවත්විය යුතු බවට යෝජනා කර තිබුණා.

එමෙන්ම ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් පසු ඔහු සිදුකළ වෙනස්කම් පිළිබද දැඩි විවේචන ද එල්ල වුණා.

 

 

The post සුදුස්සෙක් සොයාගත්තොත් ට්විටර් CEO තනතුරෙන් ඉල්ලා අස්වෙනවා – ඉලොන් මස්ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG