කෙවින් මැකාති එක්සත් ජනපද කතානායකවරයා බවට පත්ව තිබෙනවා.
කෙවින් මැකාතිට කතානායක ධුරයට පත්වීමට ඡන්ද වට 15 ක් අවශ්‍ය විය. ඔහුගේ පක්ෂයට බහුතරයක් තිබියදීත් දැඩි තරගකාරීත්වයකින් පසු කෙවින් මැකාති කතානායක ධූරය ජයග්‍රහණය කළා. එහිදී ඔහුට පක්ෂව ඡන්ද 216 ක් ලැබුණු අතර ප්‍රතිවාදියා වූ ජෙෆ්රිස් හට හිමි වුනේ ඡන්ද 212 ක් පමණයි. ඇමෙරිකාවේ කතානායක ධූරය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාට පසුව තිබෙන එරට ඉහළම ව්‍යවස්ථාදායක ධූරයයි.
The post කෙවින් මැකාති එක්සත් ජනපද කතානායකවරයා බවට පත්වෙයි appeared first on ITN News.
Post a Comment