Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ මිසිසිපි ප්‍රාන්තයේ ආකබුට්ලා නගරයේයි.ස්ථාන කිහිපයකදී සිදු වූ වෙඩි තැබීම්වලිනුයි 06 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා 52 වන වියේ පසු වනවා.ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි වැදී මිය ගිය අය අතර වෙඩි තැබූ පුද්ගලයා කළින් විවාහව සිටි බිරිඳද වනවා. එක්සත් ජනපදය අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාන්තවල නීති දැඩි කර තිබුණද මිසි සිපි ප්‍රාන්තයේ අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් ඇත්තේ ලිහිල් ප්‍රතිපත්තියක්.

 

 

The post ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG