Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 45,000ක් දක්වා ඉහළට  

Add comments

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව හතලිස්පන්දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 39672ක් බවත් සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 5800ක් බවයි. තුර්කියේ සරණාගත තත්ත්වයේ සිට මිය ගිය 1500 දෙනාගේ සිරුරු නැවත භූමදාන කටයුතු සඳහා සිරියාවට ගෙන ආ බව සඳහන් වනවා. මේ අතර සිරියාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් කන්ටේනර් රථ 178ක් තුර්කියේ සිට සිරියාව වෙත ගමන්කළ බව වාර්තා වනවා. තුර්කි උප ජනාධිපතිවරයා පවසන්නේ භූ කම්පනය නිසා මේ වන විට දෙමාපියන් අහිමි දරුවන් 1589 දෙනෙකු වාර්තා වන බවයි.

 

 

 

 

The post තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 45,000ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG