Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තගත ලෙස වෙනස් වෙයි  

Add comments

ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තගත ලෙස වෙනස් වී තිබෙනවා.

ආජන්ටිනාවේ උෂ්ණත්වය දින 5ක් තුළ විශාල වෙනස්වීමකට ලක්ව තිබෙනවා. දින 5කට පෙර ආජන්ටිනාවේ බුවනෝස් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.1 ක් වූ අතර එයඅද සෙල්සියස් අංශක 7.9ක් දක්වා පහත බැස තිබෙනවා. 1951න් පසු මෙතරම් උෂ්ණත්ව වෙනසකට ආජන්ටිනාව මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය වනවා. අධික හිමපතනයත් සමඟ මෙම උෂ්ණත්වය සිදුව තිබෙන බවයි කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ. ආජන්ටිනාවෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය 1910දී වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 4.2 ක් ලෙසයි.

 

 

 

 

The post ආජන්ටිනාවේ උෂ්ණත්වය වාර්තගත ලෙස වෙනස් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG