Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් නවසීලන්තයේ මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට  

Add comments

නවසීලන්තයේ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිටත් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවද වාර්තා වනවා. කුණාටුවෙන් 10 දෙනෙකු පමණ අතුරුදන්වී ඇති බවද සඳහන්. නිවාස 62,000ට මේ වනවිටත් විදුලිය නොමැති අතර මේ හේතුවෙන් 170,000ක පිරිසක් පීඩාවට පත්ව සිටින බවද එරට රජය පවසනවා. සුළි කුණාටුව හේතුවෙන් නිවාස හා ගොවිපල රැසක් ජලයෙන් යටව තිබෙන අතර එරට නිෂ්පාදන හා කර්මාන්ත කටයුතු ද අඩාලවී පවතින බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් නවසීලන්තයේ මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG