Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනප්‍රිය දමිළ විකටනළු ආර් මයිලසාමි අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ජනප්‍රිය දමිළ විකටනළු ආර් මයිලසාමි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ආර් මයිලසාමි අභාවප්‍රාප්තවී ඇත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. මිය යන විට ඔහු 57 වන වියේ පසුවුණා. ආර් මයිලසාමි චිත්‍රපට සියයකට එහා ප්‍රමාණයකට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම රූපවාහිනී නිවේදකයෙකු සජිවී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද මයිලසාමි ජනප්‍රියත්වයට පත්ව සිටියා. ඔහු තමිල්නාඩුවේ විකට නලුවෙකුට ලැබෙන උපරිම රාජ්‍ය සම්මානය ද දිනූ කලාකරුවෙක්.

 

 

The post ජනප්‍රිය දමිළ විකටනළු ආර් මයිලසාමි අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG