Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව බිම හෙලූ චීන බැලුම ගැන දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්  

Add comments

චීන බැලුම ගැන ඇමෙරිකා හා චීන නියෝජිතයන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සහ චීන විදේශ සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ වැන් යී අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජර්මනියේ පැවති ගෝලීය ආරක්ෂාව පිළිබඳ මියුනිච් සමුළුවේදීයි. රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා පසුගියදා ඇමෙරිකාව බිම හෙළූ බැලූනය පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. මෙහිදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් චීන රාජතාන්ත්‍රික වැන් යීට අවධාරණය කර ඇත්තේ රුසියාවට කිසිලෙසකවත් හිතවාදී ප්‍රතිපත්තියකට එළඹීමෙන් වැළකෙන ලෙසයි.

 

 

The post ඇමරිකාව බිම හෙලූ චීන බැලුම ගැන දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG